-
බදාදා 2013-05-22
දිනුම් වාරය :43315 19 60 63 03 මීලඟ ජයමල්ල රු.9,185,150
බදාදා 2013-05-22
දිනුම් වාරය :2429S 33 43 52 54 21 මීලඟ ජයමල්ල රු.35,416,050
බ්‍රහස්පතින්දා 2013-05-23
දිනුම් වාරය :958M 02 43 47 65 මීලඟ ජයමල්ල රු.12,632,400 
අඟහරුවාදා 2013-05-21
දිනුම් වාරය :152110 33 44 54
මීලඟ ජයමල්ල රු.3,478,260

අඟහරුවාදා 2013-05-21
දිනුම් වාරය :155W 20 43 59 61 මීලඟ ජයමල්ල රු. 11,059,040

බ්‍රහස්පතින්දා 2013-05-23
දිනුම් වාරය :64A 20 41 69 70 64 මීලඟ ජයමල්ල රු.36,216,980 
jQuery UI Datepicker - Format date සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සංවර්ධන ලොතරැයිය 1983 ජනවාරි 19 දා පටන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජිවිත සරුසාර කිරීමට මහෝපකාරී වී ඇත. ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන ගනන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල් මිලියන ගනන් ජනාධිපති අරමුදලට දායක කරමින්, ආරම්භයේ පටන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශ්‍රි ලංකා දේශයට ලබා දී ඇත්තේ අතිවිශාල දායකත්වයකි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නවාංගීකරණය අතින් මෙන්ම, පෙර ගමන් කරුවකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ උසස්තම ලොතරැයි සංවිධානය වන්නේය. ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්‍රණය කිරීම සඳහාත්, මහජනයා වෙත කරන සියලුම ත්‍යාග මුදල් ප්‍රදානයන් සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙන ඇත්තේ නවතමතාක්ෂණයයි
තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංස්ථාපිත පුරවැසියෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ලොතරැයි ප්‍රවර්ධනය, කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් අවංක භාවයෙන් හා විශ්වාසනීය භාවයෙන් මෙන්ම, වගකීමකින් යුක්තව සිය ලොතරැයි මෙහෙයුම් කටයුතුවල යෙදි සිටියි.
කෘතිම පාදයක් ලබාදීම
පොලොන්නරු
ව ආබාදිත අලෙවි සහයක එම්. ඒ.කේ.නජ්මුදීන් මහතාට කෘතිම පාදයක් ස.ලො.ම. ගරු සභාපති වෛද්‍ය චන්දවංශ පතිරාජ මැතිතුමා අතින් පිරිනමන අවස්ථාව.
සංවත්සර වාසනා ත්‍යාග ප්‍රධානය
30වන සංවත්
සරය වෙනුවෙන් දිනුම් අදින ලද ට්කට් සදහා සදහා ත්‍යාග ප්‍රධානය 2013 පෙබරවාරි 12 වන දින සිදු කරන ලදී.
30 වන සංවත්සරය ස.ලො.ම.
ස.ලො.ම.
30 වන සංවත්සරය නිමිත්තෙන් 2013/01/18 දින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් සහ 2013/01/19 වන දින භික්ෂුන් වහන්සේලා තිස් නමක් සදහා හීල් දානය පිරිනැමීමේ පුණ්‍ය කර්මයක් ස.ලො.ම. පරිශ්‍රයේදී සිදුකරන ලදී.
සුපර් බෝල් ලොතරැයි පත සදුදා දිනයට අමතරව බ්‍රහස්පතින්දා දිනයේද දිනුම් ඇදීම
දැනට සදුදා දිනුම් අදිනු ලබන සුපර් බෝල් ලොතරැයි පත 2013 ජනවාරි මස 03 වනදා සිට බ්‍රහස්පතින්දාද දිනුම් අදිනු ලැබේ. මෙම ලොතරැයි පත 2012 දෙසැම්බර් 20 වනදා සිට වෙළදපොලට නිකුත්කරනු ලැබේ. මෙහි තෑගී රටාව දැනට පවතින තෑගී රටාව වන අතර , එය නොවෙනස්ව පවතී .
2013 දැයට කිරුල ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරභූ ජනතාවට දිනපතා දනුම් ඇදීමෙන් ලබා දුන් ත්‍යාග වල වටිනාකම රු. 66,71,026
දැයට කිරුල ජාතික සංවරධන ප්‍රදර්ශනය සදහා ප්‍රධාන මුල්‍ය අනුග්‍රහය දැක්වුයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.ඇතුල්වීමේ ටිකට් පත් සදහා දෛනිකව දිනුම් ඇදීමක් සිදු කල අතර ඊට අදාල ත්‍යාග 2013/04/09 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී
ප්‍රජා සත්කාරක සේවාව - සංවර්ධන ලොතරැයි මණ්ඩලය
සංවර්
ධන ලොතරැයි මණ්ඩලයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට ප්‍රජා සත්කාරක සේවාවේ පළමු අදියර 2013.01.26 වන දින තංගල්ල රාහුල විද්‍යාලෙය්දී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වෙයන් පවත්වන ලදී.මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චන්දවංශ පතිරාජ මහතා , ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතීඥ ගාමිණී ඒකනායක මහතා , සාමාන්‍යාධිකාරී මාධව දේවසුරේන්ද්‍ර මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහල ක්‍රියාකාරිත්වය සහභාගී විය.
20 20 ක්‍රිකට් තරගාවලිය - සියනෑ කුසලානය
2013. 01
.06 වන දින කිරිදිවැල උපාලි ගණරත්න ක්‍රිඩාංගණයේ පැවති සියනෑ කුසලතා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්‍රිකට් කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදී. මෙම තරගාවලිය සදහා පුගොඩ ක්‍රිඩා සමාජය සහ කිරිදිවැල ක්‍රිඩා සමාජය සහභාගී විය. මෙම තරගාවලියේ හොදම පිතිකරු ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලහිරු හෙට්ටිආරච්චි ද හොදම පන්දු යවන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිලුක් චාමල් ද කසලානය හිමි කර ගන්නා ලදී.
30 වන සංවත්සරයට සමගාමීව සංවර්ධන වාසනාව ලොතරැයි පතේ තෑගී වැඩි කර නව මුහුණුවරකින් වෙළදපොලට ඉදිරිපත් කිරීම හා සංවර්ධන වාසනාව ලොතරැයි පත අගහරුවාදා හා සිකුරාදා දිනයන්ට අමතරව ඉරිදා දිනයේදීද දිනුම් ඇදීම.
වෙලදපොලේ ත්‍යාග වැඩිම හා පහසුවෙන්ම දිනාගත හැකි ලොතරැයිය ලෙස පාරිභෝගිකයින් අතර ප්‍රචලිත ලොතරැයිය ලෙස සංවර්ධන වාසනාව ලොතරැයියේ තවත් ත්‍යාග වැඩිකර නව මුහුණුවරකින් වෙලදපොලට නිකුත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.තවද දැනට අගහරුවාදා හා සිකුරාදා දිනයන්ට පමණක් දිනුම් අදින සංවර්ධන වාසනා ලොතරැයි පත 2012 දෙසැම්බර් 30 වන දා සිට ඉරිදා දිනයන්හිදී දිනුම් ඇදීමට කටයුතු කර ඇත. ඉරිදාට දිනුම් අදිනු ලබන සංවර්ධන වාසනාව ලොතරැයි පත 2012 දෙසැම්බර් 17 වනදා සිට වෙළදපොලට නිකුත් කරනු ලැබේ.
JPAGE_CURRENT_OF_TOTAL
දිනුම් ප්‍රතිඵල
අවුරුදු බෝනස් ප්‍රතිඑල
20 32 39 Bonus 19 R
සුපිරි ශනිදා වාසනා දිනුම් ප්‍රතිඑල
බෝනස්
G 17 34 40 68 58
විශේෂ දිනුම් ඇදීම
09 15 20 30
30 වන සංවත්සරය

සංවර්ධන වාසනාව සුපිරි ජයමල්ල
රු.3,478,260
ජනජය සුපිරි ජයමල්ල
රු.9,185,150සංවර්ධන ක්ෂණික 2
නව සුරන ලොතරැයිපත


සුපිරි ජයග්‍රාහකයින්
සුපර් බෝල් සුපිරි ජයග්‍රහණය
ලකෂපතියන්ගේ සාර්ථකත්වය
අහසට ඉනිමං බඳින්න
දැල්පන්දු කණ්ඬායම







