ශනිදා වාසනාව 3325 වන වාරයේ සුපිරි ජයමල්ල රු.3,99,79,235/- මුදල දිනාගත් -කිරම ප්රාදේශයේ කංකානම්ගේ ධර්මසිරි මහතාට අදාළ චෙක්පත ප්රදානය කිරීම අද (2020.07.27) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.
එම ජයග්රාහී ලොතරැයිපත අලෙවි කළ මිද්දෙණිය අලෙවි නියෝජිත - ඩබ්.කේ.එච්.ඩබ්.ආර්.කුමාර මහතාටද චෙක්පතක් සමගින් සහතික පතක් පිරිනැමීම සිදුවිය.