සංවර්ධන ලොතරැයි මණ්ඩලය

ලොතරැයි

අද කෝටිපති

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
අද කෝටිපති

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඕනෑම එක් අංකයක් සඳහා Rs.40.00
ඕනෑම ඉංග්‍රීසි අකුරක් සඳහා Rs.40.00
ඕනෑම අංක 2ක් සඳහා Rs.200.00
ඕනෑම අංක 3ක් සඳහා Rs.4,000.00
අංක 4 සඳහා Rs.2,000,000.00
ඕනෑම එක් අංකයක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200.00
ඕනෑම අංක 2ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.2,000.00
ඕනෑම අංක 3ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200,000.00
තෝරාගත් අංක 4ම සමග ඉංග්‍රීසි අකුරු ගැලපේනම් Rs.50,000,000.00

දිනුම් ඇදීම දිනය

රතු පාට ටිකට්පත් සදුදා , ලා නිල් පැහැති ටිිකට්පත් අගහරුවාදා , රෝස පැහැති ටිකට්පත් බදාදා , තද නිල් පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා , දම් පැහැති ටිකට්පත් සිකුරාදා, කහ පැහැති ටිකට්පත් සෙනසුරාදා, කොළ පැහැති ටිකට් පත් ඉරිදා දිනුම් අදිනු ලැබේ.

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

ශනිදා

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
ශනිදා

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඕනෑම ඉංග්‍රීසි අකුරක් සඳහා Rs.40.00
ඕනෑම එක් අංකයක් සඳහා Rs.40.00
ඕනෑම අංක 2ක් සඳහා Rs.200.00
ඕනෑම අංක 3ක් සඳහා Rs.4,000.00
අංක 4 සඳහා Rs.2,000,000.00
ඕනෑම එක් අංකයක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200.00
ඕනෑම අංක 2ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.2,000.00
ඕනෑම අංක 3ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200,000.00
තෝරාගත් අංක 4ම සමග ඉංග්‍රීසි අකුරු ගැලපේනම් Rs.50,000,000.00

දිනුම් ඇදීම දිනය

නිල් පාට ටිකට්පත් සදුදා , ලා නිල් පැහැති ටිිකට්පත් අගහරුවාදා , දම් පැහැති ටිකට්පත් බදාදා , රතු පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා , තැඹිලි පාට ටිකට්පත් සිකුරාදා, කොළ පැහැති ටිකට්පත් සෙනසුරාදා, රෝස පැහැති ටිකට් පත් ඉරිදා දිනුම් අදිනු ලැබේ.

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

ලග්න වාසනාව

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
ලග්න වාසනාව

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඕනෑම එක අංකයක් සඳහා Rs.40.00
ඕනෑම එක් ලග්න සංකේතය සඳහා Rs.40.00
ඕනෑම අංක 2ක් සඳහා Rs.200.00
ඕනෑම අංක 3ක් සඳහා Rs.2,000.00
අංක 4ක් සඳහා Rs.1,000,000.00
ඕනෑම එක් අංකයක් හා ලග්න සංකේතය සඳහා Rs.120.00
ඕනෑම අංක 2ක් හා ලග්න සංකේතය සඳහා Rs.400.00
ඕනෑම අංක 3ක් හා ලග්න සංකේතය සඳහා Rs.20,000.00
අංක 4හා ලග්න සංකේතය ගැලපේ නම් Rs.3,000,000.00

දිනුම් ඇදීම දිනය

කහ පැහැති ටිකට්පත් සතියේ සෑම සඳුදාද, රතු පැහැති ටිකට්පත් සෑම අඟහරුවාදා ද, කොළපැහැති ටිකට්පත් සෑම බදාදා ද, දුඹුරු පැහැති ටිකට්පත් සෑම බ්‍රහස්පතින්දාද, නිල් පැහැති ටිකට්පත් සෑම සිකුරාදාද, ලානිල් පැහැති ටිකට්පත් සෑම සෙනසුරාදා , දම්පැහැති ටිකට්පත් ඉරිදා

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

සුපිරි ධන සම්පත

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
සුපිරි ධන සම්පත

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

සුපිරි ත්‍යාගය (ඉංග්‍රීසි අකුර සමඟ අංක 6ට) Rs.20,000,000.00
අංක 6 ට Rs.2,500,000.00
අග සිට මුලට අංක 5 ට Rs.100,000.00
අග සිට මුලට අංක 4 ට Rs.20,000.00
අග සිට මුලට අංක 3 ට Rs.2,000.00
අග සිට මුලට අංක 2 ට Rs.200.00
අග අංක 1 ට Rs.40.00
මුල සිට අගට අංක 5 ට Rs.100,000.00
මුල සිට අගට අංක 4 ට Rs.2,000.00
මුල සිට අගට අංක 3 ට Rs.200.00
මුල සිට අගට අංක 2 ට Rs.120.00
මුල අංක 1 ට Rs.40.00
ඉංග්‍රීසි අකුරට Rs.40.00
ජයග්‍රාහී අංක 06ම ඕනෑම පිළිවෙලකට ගැලපීමෙන් Rs.500.00

දිනුම් ඇදීම දිනය

සදුදා- දම්, අඟහරුවාදා- රතු, බදාදා- කොළ, බ්‍රහස්පතින්දා- කහ, සිකුරාදා- රෝස, සෙනසුරාදා- නිල්, ඉරිදා- දුඹුරු

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

සුපර් බෝල්

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
සුපර් බෝල්

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඕනෑම ඉංග්‍රීසි අක්‍ෂරයක් සඳහා Rs.40.00
ඕනෑම එක් අංකයක් Rs.40.00
ඕනෑම අංක 2ක් Rs.200.00
ඕනෑම අංක 3ක් Rs.4,000.00
අංක 4 ක් Rs.2,000,000.00
ඕනෑම එක් අංකයක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200.00
ඕනෑම අංක 2ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.2,000.00
ඕනෑම අංක 3ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200,000.00
තෝරාගත් අංක 4ම සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.50,000,000.00

දිනුම් ඇදීම දිනය

දම් පැහැති ටිකට්පත් සදුදා , ලා නිල් පැහැති ටිිකට්පත් අගහරුවාදා , තැඹිලි පැහැති ටිකට්පත් බදාදා , කොළ පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා , රෝස පැහැති ටිකට්පත් සිකුරාදා, නිල් පැහැති ටිකට්පත් සෙනසුරාදා, රතු පැහැති ටිකට් පත් ඉරිදා දිනුම් අදිනු ලැබේ.

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

කප්රුක

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
කප්රුක

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඕනෑම එක් අංකයක් සඳහා Rs.40.00
ඕනෑම ඉංග්‍රීසි අකුරක් සදහා Rs.40.00
ඕනෑම එක් අංකයක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200.00
ඕනෑම අංක 2ක් සඳහා Rs.200.00
ඕනෑම අංක 2ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.2,000.00
ඕනෑම අංක 3ක් සඳහා Rs.4,000.00
ඕනෑම අංක 3ක් සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.200,000.00
අංක 4ක් සඳහා Rs.2,000,000.00
තෝරාගත් අංක 4ම සමග ඉංග්‍රීසි අකුරු සඳහා Rs.10,000,000.00
අංක 4 හා සුපිරි අංකයට Rs.10,000,000.00
අංක 4, ඉංග්‍රීසි අක්ෂරය හා සුපිරි අංකය සඳහා Rs.150,000,000.00
සුපිරි අංකය සඳහා Rs.40.00

දිනුම් ඇදීම දිනය

කොළ පැහැති ටිකට්පත් සදුදා , රෝස පැහැති ටිිකට්පත් අගහරුවාදා ,ලා නිල් පැහැති ටිකට්පත් බදාදා , තැඹිලි පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා , ලා දුඹුරු ටිකට්පත් සිකුරාදා, රතු පැහැති ටිකට්පත් සෙනසුරාදා, කහ පැහැති ටිකට් පත් ඉරිදා දිනුම් අදිනු ලැබේ.

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

වාසි

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
වාසි

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ජය අංක 2, ඉංග්‍රීසි අක්ෂරය සමඟ සුපිරි අංකයට Rs.1,000,000.00
ජය අංක 2 සමග ඉංග්‍රීසී අක්ෂරයට Rs.500,000.00
ජය අංක 2 සමග සුපිරි අංකයට Rs.50,000.00
ජය අංක 2ට Rs.25,000.00
ජය අංක 1, සුපිරි අංකය සමග ඉංග්‍රීසී අක්ෂරයට Rs.1,000.00
ජය අංක 1 සමග ඉංග්‍රීසී අක්ෂරයට Rs.500.00
ජය අංක 1 සමග සුපිරි අංකයට Rs.500.00
සුපිරි අංකය සමග ඉංග්‍රීසී අක්ෂරයට Rs.120.00
ජය අංක 1ට Rs.40.00
ඉංග්‍රීසී අක්ෂරයට Rs.40.00
සුපිරි අංකයට Rs.40.00

දිනුම් ඇදීම දිනය

කහ පාට ටිකට්පත් සදුදා , තැඹිලි පැහැති ටිිකට්පත් අගහරුවාදා , නිල් පැහැති ටිකට්පත් බදාදා , දම් පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා , රතු පැහැති ටිකට්පත් සිකුරාදා, කොළ පැහැති ටිකට්පත් සෙනසුරාදා, කලු පැහැති ටිකට් පත් ඉරිදා දිනුම් අදිනු ලැබේ.

විකාශනය කාලය

වාසි සම්පූර්ණ දිනුම් ඇදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිළ You Tube නාලිකාව වන “DLB Lottery Show” නාලිකාව හරහා විකාශනය කරනු ලබන අතර සාරාංශ ගත වැඩසටහනක් හරහා රාත්‍රී 9.00ට ජාතික රුපවාහිනි නාලිකවෙහි DLB Lottery Show වැඩසටහන ඔස්සේ සිංහල බසින් ද, රාත්‍රී 9.30 ට නේත්‍රා නාලිකාව ඔස්සේ දමිළ බසින්ද නිල ප්‍රතිඵල විකාශනය වීමට නියමිතය.

සසිරි

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
සසිරි

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඕනෑම එක් අංකයක් සඳහා Rs.40.00
ඕනෑම අංක 2ක් සඳහා Rs.400.00
ඕනෑම අංක 3ක් සඳහා Rs.200,000.00

දිනුම් ඇදීම දිනය

ලා නිල් පැහැති ටිකට්පත් සඳුදා , දම් පැහැති ටිකට්පත් අඟහරුවාදා, රතු පැහැති ටිකට්පත් බඳාදා, තද නිල් පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා ,කොළ පැහැති ටිකට්පත් - සිකුරාදා, තැඹිලි පැහැති ටිකට්පත් සෙනසුරාදා, දුඹුරු පැහැති ටිකට්පත් ඉරිදා

විකාශනය කාලය

දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට වැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.

ජය සම්පත

ඔබේ ජයග්‍රහනය පරීක්ෂා කරන්න
ජය සම්පත

ත්‍යාග ව්‍යුහය

ගැලපීම

ත්‍යාග මුදල (රු.)

ඉංග්‍රීසි අකුර සමඟ අංක 4 අග සිට මුලට පිළිවෙලින් ගැළපීමෙන් Rs.250,000.00
අංක 4 අග සිට මුලට පිළිවෙලින් ගැළපීමෙන් Rs.50,000.00
අංක 3 අග සිට මුලට පිළිවෙලින් ගැළපීමෙන් Rs.4,000.00
අංක 2 අග සිට මුලට පිළිවෙලින් ගැළපීමෙන් Rs.1,000.00
ඉංග්‍රීසි අකුරට Rs.80.00

දිනුම් ඇදීම දිනය

තැඹිලි පැහැති ටිකට්පත් සදුදා , කහ පැහැති ටිකට්පත් අගහරුවාදා , දම් පැහැති ටිකට්පත් බදාදා , කොළ පැහැති ටිකට්පත් බ්‍රහස්පතින්දා , රතු පැහැති ටිකට්පත් සිකුරාදා, දුඹුරු පැහැති ටිකට්පත් සෙනසුරාදා, නිල් පැහැති ටිකට් පත් ඉරිදා දිනුම් අදිනු ලැබේ.

විකාශනය කාලය

මැයි 02 වනදා සිට දිනපතා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනයෙන් සිංහල මාධ්‍යයෙන්ද රාත්‍රි 9.30 ට චැනල් අයි නාලිකාවෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන්ද DLB Lottery Show දිනුම් ඇදීමේ වැඩසටහන විකාශනය වේ.