අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු 10 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුකරන ලදී.
අදාල ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයින් සදහා බැංකොක් සවාරියක් ලබාදීමට යෝජිතව තිබුණද ලෝකයේ පවතින වර්තමාන කොවිඩ් - 19 උවදුරු තත්ත්වය හේතුකොට ගෙන එම සවාරිය සදහා වෙන් කළ පිරිවැය මුදල්මය වශයෙන් ජයග්රාහකයින්ට ලබාදිමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කරනු ලැබීය.
ඒ අනුවඅද කෝටිපතිඅලෙවියෙහි,
එම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.
උදා වූ නව වසරේ බලාපොරොත්තු රැසක් සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය කිරි උතුරයි!
2023 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සදහා පැවති සමාරම්භක උත්සවය ජනවාරි 02 වන සදුදා දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්ගේ සහ සාමාන්‍යාධිකාරී අනුර ජයර...
වව්නියාවේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කරමින් වාලම්පුරි ලොතරැයිය ජනගත කෙරේ....
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්, සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, කලාප කළමනාකරු අයි.ඩී.පී. කුමාරස...