සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතා දිනුම් අදිනු ලබන ආකර්ෂණීය ලොතරැයිපතක් වන සුපර් බෝල් ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එළඹෙන සැප්තැම්බර් 30 වන දින පැවැත්වීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇත.
සුපර් බෝල් “සුපර් කෑෂ්” විශේෂ දිනුම් ඇදීමට අදාළ විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත් වෙළදපොලට නිකුත් කිරීම අ2020.09.02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
සුපර් බෝල් ලොතරැයියේ සුපුරුදු ත්‍යාග රටාවන්ට අමතරව සුපර් බෝල් “සුපර් කෑෂ්” විශේෂ දිනුම් ඇදීම හරහා රුපියල් 100,000/= යේ මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ.
දිනපතා වාසනාව රැගෙන එන සුපර් බෝල් ලොතරැයිපත් ඔබත් අද සිටම වැඩි වැඩියෙන් මිළදී ගන්න.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...