සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන වාසනාව 354 වන වාරයේ සුපිරි ජයමල්ල

21-September-2020

2020.07.31 සංවර්ධන වාසනාව 354 වන වාරයේ සුපිරි ජයමල්ල 5,60,91,428/-ක මුදල දිනාගත් ජයග්‍රාහකයා ගල්ඔය හන්දිය ප්‍රදේශයේ  එච්.එම්.කරුණාවතී මහත්මිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ හබරණ අලෙවි නියෝජිත  ටී.ජී.තුෂාරා හේමමාලි මහත්මිය (181921).



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්