2020.10.15 දින පැවති ලග්න වාසනාව 2953 වන වාරයේ සුපිරි ජයමල්ල 36,05,486/- ක මුදල දිනාගත් ජයග්‍රාහකයා එස්.ඩී.පී.සංජීව මහතා. ලොතරැයිපත අලෙවි කළේ කළුතර
අලෙවි නියෝජිත - එච්.ඩී.සී.සංජීව ධර්මදාස මහතා (020645)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.
<...