වසරේ වැඩිම සුපිරි ජයග්රාහකයින් පිරිසක් බිහි කරන ලග්න වාසනාවේ තවත් සුපිරි ජයග්රාහකයින් 05 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
දිනෙන් දිනම ජයග්රාහකයින් රැසක් බිහි කරමින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ලොතරැයි හරහා බිහිවූ සුපිරි ජයමලු ඇතුළුව, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්රදානය සහ ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා ද චෙක්පත් සහ ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ශක්තියක් වන රට පුරා විහිදී සිටින අපගේ බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරුන් 2023 වසරේ දී ලබා දුන් දායකත්වය අගයමින් සහ 2024 වසරේ නව අළෙවිකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරිම අරමුණු කර ගනිමින් “සංවර්ධන අභිමන් ජාතික සමුළුව - 2024” අති උත්කර්ෂව...