උදාවන පොසොන් පොහොය නිමිත්තෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පවත්වන ලද කොස් දන්සල 2022.06.10 වන දින පස්වරුවෙහි සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රය ඉදිරිපිටදී සිදුකරන ලදී.
කෝටි හතකට එහා ගිය සුපර් බෝල් දැවැන්ත සුපිරි ජයමල්ලේ හිමිකරුට හා ලග්න වාසනාවේ තවත් සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක්ට අදාළ චෙක්පත් ලබාදීම 2021.12.28 දින සං...
වසරේ වැඩිම සුපිරි ජයග්‍රාහකයින් පිරිසක් බිහි කරන ලග්න වාසනාවේ තවත් සුපිරි ජයග්‍රාහකයින් 05 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
කෝටි 12 සුපිරි ජයමල්ලක් සහ අතිශය ආකර්ෂණීය නව ත්‍යාග රටාවක් සමග “කප්රුක” ලොතරැයිපත 2021 දෙසැම්බර් මස 02 වනදා වෙළදපළට හදුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන ලදී.
වසර ගණනාවක් පුරා පාරිභෝගි...