සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් හරහා බිහිවූ දස ලක්ෂපති ජයග්රාහකයින් සදහා චෙක්පත් ලබාදීමේ අවස්ථාවන්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්රදානය කිරීමත් ,එම ජයග්රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...