සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි පත් තුළින් උතුරු පළාතෙන් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් චෙක්පත් පිරිනැමීම මුලතිව්

13-October-2022

සංවර්ධන ලොතරැයි පත් තුළින් උතුරු පළාතෙන් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් සඳහා අදාළ චෙක්පත් පිරිනැමීම මුලතිව් (පුදුකුඩියිරුප්පු) නගරයේ දී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්, පුදුකුඩියිරුප්පු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, කලාප කළමණාකරු අයි.ඩී.පී. කුමාරසිරි මහතා සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතීපන් මහතා සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්