සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

උතුරු පළාතේ ජයග්‍රාහකයින්ට චෙක්පත් පිරිනැමීම සහ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වාලම්පුරි ලොතරැයි ටිකට්පත් ප්‍රවර්ධන කිරීම.

13-October-2022

කිළිනොච්චි දිස්ත්‍රික්කයෙන් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් සඳහා අදාළ චෙක්පත් පිරිනැමීම හා අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම කිළිනොච්චි නගරයේ දී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා කරච්චි ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති වේලමාලිගිදන් මැතිතුමන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්, කිළිනොච්චි 1 සහකාර පොලිස් අධීකාරි ජයන්ත දහනක මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, කලාප කළමණාකරු අයි.ඩී.පී. කුමාරසිරි මහතා සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතීපන් මහතා සහභාගී විය.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්