සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයියෙන් සිහින සැබෑ කරගත් උතුරුකරයේ සුපිරි ජයග්‍රාහකයින් සඳහා අදාළ චෙක්පත් පිරිනැමීම යාපනය නගර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

14-October-2022

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්, යාපනය ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රියන්ත මහතා, යාපනය මහනගර සභාවේ ප්‍රධාන ආදායම් පරීක්ෂක රවිකාන්ත්, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, කලාප කළමණාකරු අයි.ඩී.පී. කුමාරසිරි මහතා සහ අලෙවි ප්‍රවර්ධන නිලධාරී කේ. ප්‍රතීපන් මහතා සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්