සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2023 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම!

04-January-2023

උදා වූ නව වසරේ බලාපොරොත්තු රැසක් සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය කිරි උතුරයි!

2023 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සදහා පැවති සමාරම්භක උත්සවය ජනවාරි 02 වන සදුදා දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමන්ගේ සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් මෙලෙස සනිටුහන් වූ වගයි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්