සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කරයි…!

08-February-2023

ඉහත මුදලට අදාල අවසන් චෙක් පත ජනාධිපති අරමුදලට බැර කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ගරු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමා වෙත ප්‍රදානය කරන ලදී. 



විශේෂාංග පුවත්