“සංවර්ධන අභිමන් 2023” අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ, කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2023 මැයි මස 21 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් බදුල්ල,මොණරාගල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.13 වන ...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.08 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ...
දිනපතා ඔබට වාසනාව රැගෙන එමින් ඔබේ ජීවිත එළිය කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2025.03.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමන...
අවුරුදු හතේදී පොල්පිත්තක බුලත් විට ගසාගෙන ගොස් විකුණපු කෙනෙක් අද කොයි වගේ තැනක ඉන්න පුළුවන්ද? අද අපි ඔබට සමීප කරන මේ ජීවිත කතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයයේ ශක්තියෙන්, දෛවයේ සරදම් වාසනාවකට පෙරලා ගත් අපේ කාලයේ උත්සාහවන්තයෙක් ගැනයි.
ජීවිතේ හය හතර තේරුම් ගන්න ඉස්කෝලෙකට යන්න ඕන වයසෙදි බුලත්විට වි...
කුරුණෑගල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත අචලා නානායක්කාර කියන්නේ පිය උරුමයෙන් ලොතරැයි ව්‍යාපාරයට අවතීරණ වූණ ලොතරැයි ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරියක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඈ වෙත ගෙන ආ සාර්ථකත්වය මතක් කළ ඇය ලොතරැයි ව්‍යාපාරයේ දූෂ්කරම ඉ...