සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපිරි ජයග්‍රාහකයන්ට සහ මිලියනපති ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදාය කිරීමන

14-July-2023

දශක හතරක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින්, සිය ජාතික මෙහෙවර ඉටුකරමින් සිය ලොතරැයි පත් අලෙවිය හරහා පාරිභෝගික ජනතාවට ජයග්‍රහන ලබාදෙන සංවර්ධන ලොතරැයිපත් අතරින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයන්ට සහ මිලියනපති ජයග්‍රාහකයන්ට අදාළ මූල්‍යමය චෙක්පත් ප්‍රදානයක්, 2023 ජූලි මස 13 වන දින එහි සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ සහ කළමණාකාරිත්වයේ සහභාගීත්වයෙන් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්