සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්. ආර්. එච්. ස්වර්ණතිලක මහතා විසින් 2024.09.26 වන දින වැඩ භාරගන්නා ලදි.
උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය, මුලතිව්,මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කයන්හි "සංවර්ධන අභිමන් 2022” අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 17 වන දින යාපනය ටිල්කෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති , පාර්ලිමේන්තු...
“සංවර්ධන අභිමන් 2022” මොණරාගල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 12 වන දින මොණරාගල සිතුමිණ සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා, ගරු අධ්‍යාපන රාජ්‍ය අ...
සංවර්ධන අභිමන් 2022” නුවරඑළිය දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 මාර්තු මස 13 වන දින නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ගරු සී.බී. රත්නායක මැතිතුමා,නගරාධිපතිවරුන්,ප්‍රාදේශීය සභා සභාපතිවරුන්...