සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතාම කෝටිපතියන් බිහිකරන ආකර්ෂණීය අදකෝටිපති ලොතරැයියේ “ අද විශේෂ කෝටිපති” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙම විශේෂ දිනුම් ඇදීම 2024 නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙම විශේෂ දිනුම් ඇදීම මගින් සුපුරුදු තෑගි කන්දරාවට අමතරව අංක 06 කින් යුත් පළමු විශේෂ අංකයට රු.100,000/- මුදල් ත්‍යාග රැසක් ද, දෙවනුව තෝරාගනු ලබන අංක 06 කින් යුත් විශේෂ අංකයට රු.50,000/- මුදල් ත්‍යාග රැසක් ද, ජයග්රාහකයින්ට දිනා ගත හැක.
උදාවෙන සැම දවසක්ම සුබ දවසක් බවට පත් කර ගැනීමට ඔබත් වැඩි වැඩියෙන් අදකෝටිපති ලොතරැයිපත් මෙන්ම අද විශේෂ කෝටිපති ලොතරැයිපත් මිලදී ගන්න.
2022 වර්ෂයේ අලෙවි ඉලක්කයන් හා සාර්ථක අලෙවි වර්ධනයක් වෙනුවෙන් ගමන් කිරීම සදහා වන අදහස් හා යෝජනා පිළිබදවත්, පසුගිය වසරේ අලෙවියෙහි ප්‍රගතීන් පිළිබඳවත් සාකච්ජා කෙරෙන අලෙවි සමාලෝචන රැස්වීම පසුගිය 2022.01.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන් &...