සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් විසිපන් ලක්ෂපතියන්, විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් 41 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ.

29-November-2024

දිනපතාම ජයග්‍රාහකයින් බිහි කරමින් වාසනාව ඔබේ ජීවිතයට ගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් තුළින් බිහිවූ තවත් ජයග්‍රාහකයින් රැසක් සදහා චෙක්පත්  පිරිනැමීම 2024.11.26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ප්‍රධානත්වයෙන් හා කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

එහිදී සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන්‍ 04 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කරන කළ අතර තවත් විසි ලක්ෂපති ජයග්‍රාහකයින් 23 සදහාත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් 14 දෙනෙක් සදහාත් චෙක්පත් ප්‍රදානය කරන ලදි. 

ඒ අනුව එදින සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 41 දෙනෙකු අතර  රු. 70,000,000/-ක වටිනාකමකින් යුත් චෙක්පත් එදින බෙදාදීම සිදු කරන ලදි.  



ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

01-July-2020

ලග්න වාසනාව “සුපිරි ධන යෝගයේ” බැලීනෝ මෝටර් රථය මාවනැල්ලේ නවරත්න මහතාට

ලග්න වාසනාව “සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය       රු. 47,25,000.00 ක් වටිනා බැලීනෝ මෝටර් රථය දිනාගත් මාවනැල්ල ප්‍රදේශයේ ඩී.එම්.ඒ.නවරත්න මහතාට එම මෝටර් රථය ප්‍රදානය...

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හ...

විශේෂාංග පුවත්