සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන් 2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ...
කෝටිපති කප්රුක 587 වන වාරයේ සුපිරි ජයමල්ල 8,32,29,285/- ක මුදල දිනාගත් වාසනාවන්තයා වත්තල පී.එම්.එන්.කේ.නවරත්න මහත්මියට අදාළ චෙක්පත පිරිනැමීම 2020.12.07 දින සිදුවිය.
එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කළේ හැදල අලෙවි නියෝජිත එස්.රොද්...