සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2025.09.18 වන දින චෙක්පත් ලබාගත් සුපිරි ජයග්‍රාහකයෝ

20-September-2025

සුපර්බෝල් සුපිරි ජයමල්ල රු.74,727,996/- දිනූ ජයග්‍රාහකයාටත්,සුපර්බෝල් සුපිරි ජයමල්ල රු.55,583,891/- දිනාගත් වාසනාවන්තයාටත්,ලග්න වාසනාව සුපිරි ජයමල්ල රු.8,473,060/- දිනාගත් වාසනාවන්තයාටත්,ලග්න වාසනාව සුපිරි ජයමල්ල රු.5,855,392/- දිනූ වාසනාවන්තයාටත්,ලග්න වාසනාවේම රු.3,246,349/- දිනූ වාසනාවන්තයාටත් චෙක්පත් ප්‍රදානය කිරීම 2025.09.18 දින සංවර්ධ ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදුකරන ලදී.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්