සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ජනප්‍රිය ලොතරැයිපතක් වන කෝටිපති ශනිදා ලොතරැයිය “කෝටිපති කප්රුක” නමින් නව මුහුණුවරකින් ජනතාව අතරට ගෙන ඒමට තීරණය කර ඇත. ඒ අනුව “කෝටිපති කප්රුක” ලොතරැයිය එළඹෙන අගෝස්තු 02 වනදා සිට වෙළදපලට නිකුත් කරනු ලබයි.
කෝටිපති ශනිදා ලොතරැයියේ සුපිරි ජයමල්ල සහ ත්‍යාග රටාව නොවෙනස්ව “කෝටිපති කප්රුක” ලොතරැයියට ඇතුළත් කර ඇති අතර සෑම අගහරුවාදා සිකුරාදා සහ ඉරිදා දිනයකම කෝටිපති කප්රුක ලොතරුයි මිළදී ගැනීමෙන් ඔබට වාසනාවත්තයෙක් බවට පත්වීමට හැකියාව ඇත.
“කෝටිපති කප්රුක” ලොතරැයිය සෑම අගහරුවාදා දිනකම රෝස පැහැයෙන්ද, සිකුරාදා දින කොළ පැහැයෙන්ද සහ ඉරිදා දින කහ පැහැයෙන්ද ඔබ අතරට පැමිණෙයි.
අලුත් වූ නමකින් නමුත් සුපුරුදු වාසනාවෙන් ඔබ අතරට එන කෝටිපති කප්රුකෙන් ඔබත් ඔබේ වාසනාව දිනාගන්න.
ඔබේ ජීවිතය වාසනාවෙන් එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන් මෙරට විවිධ ආගමික සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද දායකත්වය ලබාදීමට කටයුතු කරන ආයතනයකි.
ඔබේ පුංචි රුපියල් විස්ස වෙනුවෙන් වැඩිම වටිනාකමක් ලබාදෙමින් සිදුකරන ලබන එම අනුග්‍රාහක දායකත්වයන් අනුව යමින් ප...
අද කෝටිපති ලොතරැයියේ 728 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 8 85 42 040 ක මුදල දිනාගත් ගත් ඔරුබැදිසියඹලාව ප්‍රදේශයේ එස්.ජී. හේමතිලක මහතාට සහ ලග්න වාසනාව ලොතරැයියෙන් අගෝස්තු මස බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් හය දෙනෙක්ට අදාළ චෙක්පත් ප්රදානය 2019.09.18 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.
...සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් DLB සත්කාර යන තේමාව යටතේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෛද්‍ය කදවුරු මාලාවේ පස්වන වෛද්‍ය කදවුර මහනුවර දිස්ත්‍රික්කය සදහා පසුගිය සැප්තැම්බර් 13 වන දින ක්‍රියාත්මක කරන ලදී.