සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ගරු ජනාධිපතිතුමන් අතින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහයකයෙක්ට ට්‍රයිසිකලයක්

16-August-2019

ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය අගෝස්තු 05 වන දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව සිදුකරන විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් සදහා ට්‍රයිසිකල් ලබාදීමේ අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයෙක් වෙත ට්‍රයිසිකලයක් ලබාදීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් උදය රාජිත සෙනවිරත්න මහතා,රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා යන අය සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කලාප කළමනාකරු මලින්ද බලගල්ල මහතා සහභාගී විය.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙව...

විශේෂාංග පුවත්