පායන හිරු මෙන් විශ්වාස “ ශනිදා වාසනාව ” නව මුහුණුවරකින් මෙන්ම නව ත්‍යාග රටාවන්ගෙන් වෙළදපලට නිකුත් කිරීම 2019.10.01 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම නව වෙනස්වීම් වලට සමගාමීව ශනිදා වාසනාව ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීම් මාලාවක් සිදුකිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව සුපිරි ශනිදා වාසනාව විශේෂ දිනුම් ඇදීම් මාලාවේ ප්‍රථම දිනුම් ඇදීම 2019 ඔක්තෝබර් 30 වන දින සිදුකිරීමට නියමිතය.
එදින සිදුකරනු ලබන විශේෂ දිනුම් ඇදීම හරහා ,
නොවැම්බර් මස පළමු දින සිට 2020 ජනවාරි මස දක්වා පවත්වනු ලබන “සුපිරි ශනිදා වාසනාව” විශේෂ දිනුම් ඇදීමේ වාරයන් හරහා රුපියල් 1000/- මුදල් ත්‍යාග 100 කට වැඩි ප්‍රමාණයක් දිනාගැනීමේ හැකියාව ඇත.
මෙම සියලු ත්‍යාග සමගින් සුපුරුදු ත්‍යාග රටාවන්ද නොවෙනස්ව පවතී.
අලුත් වූ ශනිදා වාසනාව සමගින් වාසනාවන්තයෙක් වන්න ඔබත් වැඩි වැඩියෙන් ශනිදා වාසනාව මිළදී ගන්න.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නොවැම්බර් මාසයේ අග සතියෙහි හා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත බිහිකරන ලද ජයග්‍රාහකයින් සදහා අදාළ චෙක්පත් ලබාදීම 2019.12.30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
එහිදී ලග්න වාසනාව ලොතරැයි...
ලග්න වාසනාව ලොතරැයියේ " සුපිරි ධන යෝගය” විශේෂ දිනුම් ඇදීමේ පළමු ත්‍යාග වූ සුපිරි වීගෝ මෝටර් රථය දිනා ගැනීමට අම්බලන්තොට ප්‍රදේශයේ පී.වී. වර්ණසීලී මහත්මිය සමත් වී ඇත. ඇයට එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවිකර තිබුණේ හම්බන්තොට අලෙවි නියෝජිත එච්.ආර්....