සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන “ DLB සත්කාර ” වෛද්‍ය කදවුරු මාලාවේ අටවන වෛද්‍ය කදවුර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා 2019.11.10 වන දින නුවරඑළිය නගරයේදී පවත්වන ලදී.
මෙම වෛද්‍ය කදවුර සදහා 400කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.
මේ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා,නුවරඑළිය කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා සහ කොළඔ දිස්ත්‍රික් කලාප කළමනාකරු චින්තක අයිලප්පෙරුම යන අය සහභාගී විය.
දිනපතා ඔබට වාසනාව රැගෙන එමින් ඔබේ ජීවිත එළිය කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 50 දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2025.03.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමන...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.02.26 වන දින රත්නපුර කේතුමතී හෝටල් පර...
අවුරුදු හතේදී පොල්පිත්තක බුලත් විට ගසාගෙන ගොස් විකුණපු කෙනෙක් අද කොයි වගේ තැනක ඉන්න පුළුවන්ද? අද අපි ඔබට සමීප කරන මේ ජීවිත කතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයයේ ශක්තියෙන්, දෛවයේ සරදම් වාසනාවකට පෙරලා ගත් අපේ කාලයේ උත්සාහවන්තයෙක් ගැනයි.
ජීවිතේ හය හතර තේරුම් ගන්න ඉස්කෝලෙකට යන්න ඕන වයසෙදි බුලත්විට වි...
කුරුණෑගල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත අචලා නානායක්කාර කියන්නේ පිය උරුමයෙන් ලොතරැයි ව්‍යාපාරයට අවතීරණ වූණ ලොතරැයි ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරියක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඈ වෙත ගෙන ආ සාර්ථකත්වය මතක් කළ ඇය ලොතරැයි ව්‍යාපාරයේ දූෂ්කරම ඉ...