අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ කඩවත ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්රදානය කිරීම 2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.
එම ලොතරැයිපත අලෙවි කළ මාකොළ අලෙවි නියෝජිත - බී.ඒ.සුනිල් ප්‍රේමරත්න මහතාටද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා අතින් චෙක්පතක් සමගින් සහතික පතක් පිරිනමන ලදී.
ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.
“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම ...