සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2020 සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලොතරැයි 05ක් දිනපතා

08-September-2020

එළඹෙන සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනකට දිනුම් අදිනු ලබන ලොතරැයිපත් ප්‍රමාණය ලොතරැයි 05 ක් දක්වා වැඩි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

දැනට දින 07 පුරාවට දිනුම් අදිනු ලබන අද කෝටිපති ලග්න වාසනාව ලොතරැයිපත් සමගින් ශනිදා වාසනාව සහ සුපර් බෝල් ලොතරැයිපත්ද සතියේ දින හතේදීම දිනුම් ඇදීමට කටයුතු සුදානම් කර ඇත.

තවද එදින සිට ජයෝදා ටිකට්පත් සදුදා සහ බදාදා දිනයන්හිද සංවර්ධන වාසනාව ටිකට්පත් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හිද දිනුම් ඇදීමට නියමිතය.

ඒ අනුව 2020 සැප්තැම්බර් 02 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි දිනුම් ඇදීමේ කාල සටහන පහත පරිදි වේ.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්