එළඹෙන සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනකට දිනුම් අදිනු ලබන ලොතරැයිපත් ප්‍රමාණය ලොතරැයි 05 ක් දක්වා වැඩි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
දැනට දින 07 පුරාවට දිනුම් අදිනු ලබන අද කෝටිපති ලග්න වාසනාව ලොතරැයිපත් සමගින් ශනිදා වාසනාව සහ සුපර් බෝල් ලොතරැයිපත්ද සතියේ දින හතේදීම දිනුම් ඇදීමට කටයුතු සුදානම් කර ඇත.
තවද එදින සිට ජයෝදා ටිකට්පත් සදුදා සහ බදාදා දිනයන්හිද සංවර්ධන වාසනාව ටිකට්පත් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනයන්හිද දිනුම් ඇදීමට නියමිතය.
ඒ අනුව 2020 සැප්තැම්බර් 02 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලොතරැයි දිනුම් ඇදීමේ කාල සටහන පහත පරිදි වේ.
ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩල ඉතිහාසයේ ඉහලම දායකත්වය ලබා දීමට 2023 වර්ෂයේදී සමත...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි...! රු.බිලියන 3.6 ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු.බිලියන 5.1 ක වාර්තාගත දායකත්වයක්.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙතෙක් ලබා ඇති ඉහළම ලාභය වන රුපියල් බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට දායක කර ඇත. එම චෙක්පත අද දින සං...
ගම්පහ, කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් බිහි වූ ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්රදානය සහ එම ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහා සහතික පත් පිරිනැමීම, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ...