සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාව 2917 වන වාරයේ සුපිරි ජයමල්ල 25,13,934/- ක මුදල දිනාගත් ජයග්‍රාහකයා

05-October-2020

2020.09.09 දින පැවති ලග්න වාසනාව 2917 වන වාරයේ සුපිරි ජයමල්ල 25,13,934/- ක මුදල දිනාගත් ජයග්‍රාහකයා වැරැල්ලගම ප්‍රදේශයේ ආර්.පී.ජයතිලක මහතා.
ලොතරැයිපත අලෙනි කළේ වැරැල්ලගම අලෙවි නියෝජිත  ඊ.ජේ.පී.ජයන්ත මහතා (030478).



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්