සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

2025.09.03 දින චෙක්පත් ලබාගත් සුපිරි ජයග්‍රාහකයෝ

03-September-2025

සංවර්ධන ලොතරැයිපත් අතරින්, ශනිදා 5022 වන වාරයේ සුපිරි ජයමල්ල රු.71,261,390/- දිනූ වාසනාවන්තයාටත්, ශනිදා 5040 වන වාරයේ සුපිරි ජයමල්ල රු.52,326,429/- දිනූ වාසනාවන්තයාටත්,කප්රුක 2025 වන වාරයේ සුපිරි ජයමල්ල රු.10,000,000/- දිනාගත් වාසනාවන්තයාටත් චෙක්පත් පිරිනැමීම 2025.09.03 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.



විශේෂාංග පුවත්