සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සුපර් බෝල් ලොතරැයියේ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත පිරිනැමේ.

23-April-2021

2021.04.02 දින පැවති සුපර් බෝල් 1415 වන වාරයේ සුපිරි ජයමල්ල 52,144,365/- ක මුදල දිනාගත් ඉංගිරිය ප්‍රදේශයේ යූ.එම්.ජේ.ටී.උපසේන මහතාට අදාළ චෙක්පත පිරි නැමීම 2021.04.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා විසින් සිදුකරන ලදී.

එම ජයග්‍රාහි ලොතරැයිපත අලෙවි කර තිබුණේ ඉංගිරිය  අලෙවි නියෝජිත පී.ජී.ඩී.දයාවංශ මහතායි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්