2021.04.02 දින පැවති සුපර් බෝල් 1415 වන වාරයේ සුපිරි ජයමල්ල 52,144,365/- ක මුදල දිනාගත් ඉංගිරිය ප්රදේශයේ යූ.එම්.ජේ.ටී.උපසේන මහතාට අදාළ චෙක්පත පිරි නැමීම 2021.04.23 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා විසින් සිදුකරන ලදී.
එම ජයග්රාහි ලොතරැයිපත අලෙවි කර තිබුණේ ඉංගිරිය අලෙවි නියෝජිත පී.ජී.ඩී.දයාවංශ මහතායි.