සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

අදකෝටිපති සමගින් කෝටි දහතුනක් දිනූ සුපිරි ජයග්‍රාහිකාවට චෙක්පත පිරිනැමේ.

11-August-2021

2021.07.14  දින පැවති අද කෝටිපති  1308 වන වාරයේ සුපිරි ජයමල්ල රු.135,629,247/-  දිනාගත් ජයග්‍රාහිකාව කඹුරුගමුව ප්‍රදේශයේ දිනේෂා රංගනී මහත්මිය. ඇයට අදාළ චෙක්පත ලබාදීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය.

එම අති දැවැන්ත සුපිරි ජයග්‍රාහකයා බිහිවී ඇත්තේ මාතර අලෙවි නියෝජිත ඒ.බී.සුදත් ද සිල්වා මහතාගේ ලොතරැයි ගොන්නෙනි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්