සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනාවේ සුපිරි ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට චෙක්පත් පිරිනැමේ

02-November-2021

2021.10.19 දින පැවති ලග්න වාසනාව 3249 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,588,023/-ක මුදල දිනාගත් හැටන් ප්‍රදේශයේ බී. ලූර්ඩස් මහත්මියට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ හැටන් අලෙවි නියෝජිත බී.ඒ.පී.කේ.පෙරේරා මහතායි.

තවද 2021.10.14 දින පැවති ලග්න වාසනාව  3244 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,149,903/-ක මුදල දිනාගත් කළුතර ප්‍රදේශයේ  ඒ.ඒ.පී.මල්ෂාන් මහතාටද එදිනම චෙක්පත ප්‍රදානය කළ අතර එම ජයග්‍රාහකයා බිහිකර තිබුණේ මොරොන්තුඩුව අලෙවි නියෝජිත  ඩී.ජේ.ජයවර්ධන මහතායි.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්