2021.10.16 දින පැවති සංවර්ධන වාසනාව 451 වන වාරයේ සුපිරි ජයමල්ල රු.14,496,528/-ක මුදල දිනාගත් වලහන්දූව ප්‍රදේශයේ ආර්.එච්.ආර්.අයි.පී.රණසිංහ මහත්මියට අදාළ චෙක්පත ප්රදානය කිරීම සංවර්ධන ලොතරඅයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා විසින් සිදුකරන ලදී. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ වදුරඹ අලෙවි නියෝජිත පී.රාමවික්‍රම මහතායි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත සිදුකළ දිනුම් ඇදීම් හරහා බිහිවූ ජයග්‍රාහකයින් අතරින් දස ලක්ෂයේ හා ඊට වැඩි දිනුම් ලබාගත් පිරිසකට අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.01.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය. &nbs...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ජනවාරි 19 වන දිනට 37 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන් සිට අද දක්වා පසුකලාවූ වසර 37ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන්...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නොවැම්බර් මාසයේ අග සතියෙහි හා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත බිහිකරන ලද ජයග්‍රාහකයින් සදහා අදාළ චෙක්පත් ලබාදීම 2019.12.30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
එහිදී ලග්න වාසනාව ලොතරැයි...