සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන වාසනාවේ සුපිරි කෝටිපති ජයග්‍රාහිකාවට චෙක්පත පිරිනැමේ

02-November-2021

2021.10.16 දින පැවති සංවර්ධන වාසනාව 451 වන වාරයේ සුපිරි ජයමල්ල රු.14,496,528/-ක මුදල දිනාගත් වලහන්දූව ප්‍රදේශයේ ආර්.එච්.ආර්.අයි.පී.රණසිංහ මහත්මියට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම සංවර්ධන ලොතරඅයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා විසින් සිදුකරන ලදී. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ වදුරඹ අලෙවි නියෝජිත පී.රාමවික්‍රම මහතායි.



ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

31-October-2019

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම ආරම්...

විශේෂාංග පුවත්