සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොස් දන්සල සාර්ථකව පවත්වා අවසන් වේ

12-June-2022

උදාවන පොසොන් පොහොය නිමිත්තෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පවත්වන ලද කොස් දන්සල 2022.06.10 වන දින පස්වරුවෙහි සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රය ඉදිරිපිටදී සිදුකරන ලදී.
 



විශේෂාංග පුවත්