අදකෝටිපති හා ශනිදා ලොතරැයිපත් හරහා බිහිවූ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට අදාළ චෙක්පත් ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) පී.ඩී.යූ.මලින්ත මහතා විසින් සිදුකරන ලදී.
ලොතරැයියකින් ජයග්රාහණයේ සතුට අත් කරගත් තවත් වාසනාවන්තයින් 38 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇත...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතාම කෝටිපතියන් බිහිකරන ආකර්ෂණීය අදකෝටිපති ලොතරැයියේ “ අද විශේෂ කෝටිපති” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්&zwj...