සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

DLB වාසනාවන්තයේ

22-June-2022

අදකෝටිපති හා ශනිදා ලොතරැයිපත් හරහා බිහිවූ තවත් දස ලක්ෂපති ජයග්‍රාහකයින් පිරිසකට අදාළ චෙක්පත් ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) පී.ඩී.යූ.මලින්ත මහතා විසින් සිදුකරන ලදී.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්