සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“සංවර්ධන අභිමන් 2023” ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

02-June-2023

“සංවර්ධන අභිමන් 2023” ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

“සංවර්ධන අභිමන් 2023” අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ, ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2023 මැයි මස 28 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඪිකෝරාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ඊගල් ලැගූන් වීව් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.

එම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්