“සංවර්ධන අභිමන් 2023” ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව
“සංවර්ධන අභිමන් 2023” අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ, ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2023 මැයි මස 28 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඪිකෝරාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ඊගල් ලැගූන් වීව් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
එම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...
දශක හතරක් පුරාවට සුවහසක් ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වාසනාව පිළිබද නව බලාපොරොත්තු දල්වමින් නව වසර සදහා වැඩ ආරම්භ කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. ජයග්රාහණ...