සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“සංවර්ධන අභිමන් 2023” කළුතර දිස්ත්‍රික් හමුව

15-June-2023

“සංවර්ධන අභිමන් 2023” කළුතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව

“සංවර්ධන අභිමන් 2023” අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ, කළුතර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2023 ජුනි මස 04 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන්, කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් හා රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් වාද්දුවේ “ලයා බීච්” හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

විශේෂාංග පුවත්