සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තාගත ඉහලම ලාභය වාර්තා කරයි..!

07-April-2024

‌ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩල ඉතිහාසයේ ඉහලම දායකත්වය ලබා දීමට 2023 වර්ෂයේදී සමත් විය. මේ පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 2024/04/02 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී.

 මෙම අවස්ථාවට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශේහාන් සේමසිංහ මැතිතුමා, ජනාධිපති අරමුදලේ ලේකම්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඩබ්.ඒ.සරත් කුමාර මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා නීතීඥ ජැනට් ජයවර්ධන මහත්මිය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා, කළමනාකාරිත්වය ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් මෙන්ම මාධ්‍ය හිතවතුන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.



අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

01-August-2020

අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයාට චෙක්පත ප්‍රදානය කිරීම.

අද කෝටිපති 973 වන වාරයේ සුපිරි ජයමල්ල  - 6,80,31,450/- මුදල දිනාගත් ජයග්‍රාහකයා වූ  කඩවත  ඩබ්.ජී.සංජීව මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම  2020.07.27 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් පී විජේවීර මහතා අතින් සිදුවිය.

Read More

විශේෂාංග පුවත්