සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සිරිලක පිරි අවුරුදු සිරි - 2024

17-April-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ජාතික මෙහෙවරේ තවත් එක් සන්දිස්ථානයක් පසු කරමින්, මෙවර පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැති සිරිලක පිරි අවුරුදු සිරි 2024 ජාතික අවුරුදු උළේල සදහා සිය දායකත්වය ලබා දෙමින් මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම සදහා ජාතික රූපවාහිනී හා අත්වැල් බැදගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මැතිතුමා මෙන්ම සහකාර සාමාන්‍යාධිකාරී(අලෙවි) ආචාර්ය අසංකා ගුණසිංහ මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) චින්තක අයිලප්පෙරුම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) මාලින්ද බලගල්ල මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්‍ය මණ්ඩලය සහභාගි විය.



සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

18-October-2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ තවත් ජයග්‍රාහකයින් රැසකට චෙක්පත් පිරිනැමේ..

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්‍රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි ම...

විශේෂාංග පුවත්