සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතය දිනූ තවත් ජයග්‍රාහකයින් 31 දෙනෙක් සදහා චෙක්පත් චෙක්පත් ප්රදානය කිරීමත් ,එම ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්රදානය කිරීමත් 2024.10.16 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙහිදී ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන 5,581,454/- දිනා ගත් වාසනාවන්තයාට සහ තවත් සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන් දෙදෙනෙක් සඳහා චෙක්පත් ප්රදානය කරන ලදි.
ඊට අමතරව මෙහිදී විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 15 දෙනෙක් සඳහාත්, දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 13 දෙනෙක් සදහාත් චෙක්පත් පිරිනැමූ අතර එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු.53,581,454 /-කි.
2021.10.19 දින පැවති ලග්න වාසනාව 3249 වන වාරයේ සුපිරි ජයමල්ල රු.2,588,023/-ක මුදල දිනාගත් හැටන් ප්‍රදේශයේ බී. ලූර්ඩස් මහත්මියට අදාළ චෙක්පත ප්රදානය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා අතින් සිදුවිය. එම ජයග්‍රාහී චෙක්පත අලෙවි කර තිබුණේ හැටන් අලෙවි නියෝජිත බී.ඒ.පී.කේ....
2021.10.16 දින පැවති සංවර්ධන වාසනාව 451 වන වාරයේ සුපිරි ජයමල්ල රු.14,496,528/-ක මුදල දිනාගත් වලහන්දූව ප්‍රදේශයේ ආර්.එච්.ආර්.අයි.පී.රණසිංහ මහත්මියට අදාළ චෙක්පත ප්රදානය කිරීම සංවර්ධන ලොතරඅයි මණ්ඩලයේ සභාපති අනූෂ පැල්පිට මහතා විසින් සිදුකරන ලදී. එම ජයග්‍රාහී ...
ලග්න වාසනාව තුළින් එක පෙළට බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් තිදෙනෙක් සදහා චෙක්පත් ලබා දීම 2021.08.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශයේදී එහි සභාපති අනුෂ පැල්පිට මහතා අතින් සිදුවිය.
එහිදී 2021.07.19 දින පැවති ලග්න වාසනාව 3199 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 5,215,059/- ක මුදල දිනාගත් බිබිල ...