ලොතරැයියකින් ජයග්‍රාහණයේ සතුට අත් කරගත් තවත් වාසනාවන්තයින් 38 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙහිදී සංවර්ධන ලොතරැයි පත් අතරින්, ලග්න වාසනාව සුපිරි ජයමල්ල වන 7,049,577/- දිනා ගත් වාසනාවන්තයාට සහ තවත් සුපිරි ධන සම්පත ලොතරැයියෙන් බිහිවූ රු.2,500,000/- ජයග්‍රාහකයන් 06 දෙනෙක් සඳහා ද චෙක්පත් ප්‍රදානය කරන ලදි.
ඊට අමතරව දිනුම් අදිනු ලබන ලොතරැයි පත් තුළින් බිහිවූ විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 14 දෙනෙක්ට හා දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 17 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමූ අතර එම සියලු ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 67,049,577/-කි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ කෑගල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.16 දින කෑගල්ල ස්ලීක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා,සාමාන්‍යාධිකාරී...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන "සංවර්ධන අභිමන්" වැඩසටහනට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.15 දින අනුරාධපුර හෙරිටේජ් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් විය.
ඒ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති අජිත් ගුණරත්න...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා අද කෝටිපති බිහිකළ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට හා තවත් ලක්ෂපති ජයග්‍රාහකයින් රැසකට අදාළ චෙක්පත් ලබාදීම 2022.01.12 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා අතින් සිදුවිය.
එහිදී 2021.12.12 දින පැවති කෝටිපති කප්රු...