සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජනාධිපති අරමුදල සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මෙහෙවර පැසසුමට ලක් කරයි

03-October-2025

2025 වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත ලබාදුන් අද්විතීය මූල්‍ය දායකත්වය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇගයීම 2025.09.29 වන දින ජනාධිපති කාර්යාලයේදී සිදුකරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ නියාමනය හා මඟ පෙන්වීම යටතේ මෙම ජයග්‍රාහණය අත්පත් කර ගැනීම වෙනුවෙන් එතුමාගේ සේවයත්, සංවර්ධන ලොතරැයි මණ්ඩයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුලු සෙසු කාර්ය මණ්ඩලයේ දායකත්වයත්, අගය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමන් වෙත ප්‍රසංසනාත්මක සමරු තිළිණයක් පිරිනැමීම සිදුකරන ලදී.



විශේෂාංග පුවත්