සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP APP එළිදක්ව

15-October-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩල පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා හදුන්වා දුන් DLB Sweep App එළිදැක්වීම පසුගියදා සිදුකරන ලදී.

ලෝකයේ නව තාක්ෂණික ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් අනාගත ව්‍යාපාරික ලෝකය ජය ගැනිමටත් නව තාක්ෂනික මෙවලම් සමගින් බැදුණු පාරිභෝගිකයින්ගේ එදිනෙදා පහසුවටත් කාලෝචිතව හදුන්වා දෙන ලද මෙම DLB Sweep App  එළිදැක්වීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද ජයග්‍රහනයකි.

ඒ අනුව මෙම DLB Sweep App  හරහා ඕනෑම අයෙක්ට දෛනික නිල ලොතරැයි ප්‍රතිඵල සහ මාස හයක් පැරණි ලොතරැයි ප්‍රතිඵල ඉතාමත් විශ්වාසවන්ත ලෙසත් නිවැරදි ලෙසත් කඩිනමින් දැනගැනීමටත් හැකියාව ඇත.

එමෙන්ම ලොතරැයිපතෙහි සටහන්වන QR සංකේතය භාවිතා කර ලොතරැයිපතට අදාළ ත්‍යාග තිබේද යන්න හා ඊට අදාළ ත්‍යාග මුදල් ප්‍රමාණය දැන ගැනීමටත් හැකියාව පවතී.

දැනට මෙම පහසුකම් දෙක සමගින් ජනතාගත වන DLB Sweep App  අනාගතයේදී පාරිභෝගික ජනාවගේ පහසුව වෙනුවෙන් ආකර්ෂණීය විශේෂාංගයන් රැසක් එක් කිරීමට අපේක්ෂා කරයි.

ඔබත් අදම ඔබේ ජංගම දුරකථනයට ටැබ් යන්ත්‍රයට නොපමාව DLB Sweep App  ඩවුන්ලෝඩ් කර ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්