සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජූනි මාසය තුළ පමණක් සුපිරි ජයග්‍රාහකයින් හයදෙනෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්

25-June-2020

පශ්චාත් කොරෝනා සමයක සියලු අභියෝග පරදා ජූනි මාසය වාසනාවේ මාසය බවට පත් කරමින් සුපිරි ජයග්‍රාහකයින්ම හය දෙනෙක් බිහිකිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

අවශ්‍යම මොහොතක තම පාරිභෝගිකයින් ජයග්‍රාහණය කරවමින් ජූනි මස 11 වන දින සිට එක පෙළට කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකිරීමට හැකිවීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ලද ජයග්‍රහණයක් වන්නේය.

  1. 2020.06.11 දින ලග්න වාසනාව 2828 වන වාරයේ රු.31 03 474 සුපිරි ජයමල්ල
  2. 2020.06.15 දින ශනිදා වාසනාව 3325 වන වාරයේ රු.3 99 79 235 සුපිරි ජයමල්ල
  3. 2020.06.15 දින ලග්න වාසනාව 2832 වන වාරයේ රු.23 68 674 සුපිරි ජයමල්ල
  4. 2020.06.17 දින ලග්න වාසනාව 2834 වන වාරයේ රු.21 41564 සුපිරි ජයමල්ල
  5. 2020.06.19 දින කෝටිපති කප්රුක 587 වන වාරයේ රු.8 32 29 285 සුපිරි ජයමල්ල
  6. 2020.06.22 දින සුපර් බෝල් 1163 වැනි වාරයේ රු.5 22 70 676 සුපිරි ජයමල්ල

ආදී ලෙස දිනා ගත් සුපිරි ජයග්‍රාහකයින් 06 දෙනෙක් බිහිකරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලය අසමසම ලෙස සමත්වී ඇත.

රටක් නගා සිටුවන්නට නිරන්තරයෙන් දායකවන අතරවාරයේදීම මේ ආකාරයෙන් අද්විතීය ලෙස එක පෙළට සුපිරි ජයග්‍රාහකයින් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි ලොතරැයි මණ්ඩලයට හැකිවීම ලොතරැයි ඉතිහාසයෙහිද සංධිස්ථානයක් වනු ඇත.

 



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්